Contact Me

කාලයාගේ ඇවෑමෙන් බුදු සමය තුලට ආදේශ වී තිබෙන ඇදහිලි පාදක කොට ගත් නොයෙකුත් පුද පුජා වලට පමණක් බෞද්ධ ජනතාව බහුල වශයෙන් යොමු වී සිටී. බුදුන් වහන්සේ විසින් පැවිදි උතුමන්ටත් ගිහිභවතුන්ටත්  දුකින් මිදීම සදහා දේශනා කොට ඇත්තේ එකම මගක් පමණි. එය ආර්ය  අෂ්ඨාංගික මාර්ගයයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුද්ගලික භක්තියක් ඇතිකොට ගෙන කරනු ලබන බුද්ධ පුජා, බෝධි පුජා, ධාතු පුජා, අටවිසි බුද්ධ පුජා, සත් බුදු පුජා, තෙසැත්තෑ ඥාන පුජා යන මේ කිසිවක් ආර්යය මාර්ගයට ගවු ගානක්වත් සම්බන්ධයක් නැත. බෞද්ධ ජනතාවගේ සසර ගමන දික් කිරීම පිණිස පිළියෙළ කොට ඇති මෙම පුද පුජා අයත් වන්නේ දස සංයෝජන වල තුන් වැනි සංයෝජනය වූ සීල්බ්භථ පරාමාස වලටය.

මේවායෙන් බෞද්ධ ජනතාව ගලවා ගැනීම සුදම්පාය ධර්මායතනයේ එකම අරමුණකි.


 

Ven. Bokundara Kusaladhamma Thero
Sudampaya Dharmayathanaya, 
Bodhirajagama, 
Ingiriya.  

Phone:077 844 4887 / 034 226 9666




This is a temple which teach us what is the real buddhist philosopy 
      (Incumbent Ven. Bokundara Kusaladhamme Thero)

Phone Hangout


Sudampaya Dharmayathanaya, Bodhirajagama, Ingiriya




බෝකුන්දර කුසලධම්ම හිමියන් වැඩ වසන ඇදහිලි වලින් තොර බුදුදහම හදුනාගැනීමට උපකාර දෙන ධර්මායතනයකි!


ą
110.png
(122k)
Manjula Prasad Jayasekara,
Apr 21, 2016, 2:15 AM